
පැය 2ක් තුළ ඔබටම ගැළපෙන Natural වගේම ලස්සන eyebrows ලබාගන්න — හැමදාම ආයෙත් eyebrows අඳින්න කරදර වෙන්න ඕනෙ නැහැ.
Happy Microblading Customers
Experience
Sri Lanka's best Microblading Salon
Microblading කිරීමෙන් පසු Natural වගේම eyebrows ලබාගත් customers ලා


Geethamali Chandrasiri

Geethamali Chandrasiri
Got my eyebrows microblading done here and im so happy with the results! The attention to the work is superb and each and every line was done with care and focus, to the perfect shape and natural looking quality as i expected. Friendly service too! Highly recommend this place for microblading. ❤️

Piumi Vihanga

Piumi Vihanga
I had a great microblading experience with Mister Amila Rajapaksha. The process was clean and professional, and the result looks natural with beautiful healing. Definitely recommend for anyone wanting low maintenance brows.

Thismila Sivalingam

Thismila Sivalingam
Hi, I recently got my microblading done and i'm absolutely in love with the results. The strokes look so natural and perfectly shaped to my face. Waking up with perfectly shaped brows everyday feels amazing. Totally worth it - I highly recommend their service to anyone looking for flawless, natural-looking brows
Microblading කියන්නෙ tattoo එකක්ද? ඒකෙන් මගේ ඇහිබැමි artificial විදිහට පෙනෙයිද?
මේ නිසා, බොහෝ දෙනෙක් microblading වගේ ක්‍රමයකට යන්නේ නැතුව හැමදාම eyebrow pencil හෝ makeup දාලා තමන්ගේ eyebrows හදාගන්න සිද්ද වෙලා තියනවා.
උදේට කණ්ණාඩිය ඉස්සරහා හිටගෙන එක eyebrow එකක් draw කරලා, අනිත් එක ඒකට match කරන්න බලනවා.
එක පැත්ත ලස්සනට ආවත්, අනිත් පැත්ත වෙනස්. හදාගත්ත shape එක ටික වෙලාවකින් මැකෙනවා.
එහෙමත් නැත්නම් වැස්සකට හරි දාඩියට makeup එක අවුල් වෙන්නත් පුළුවන්.
අන්තිමට, හැමදාම එකම eyebrows problem එකට මුහුණ දෙන්න සිදුවෙනවා.
නමුත් microblading කියන්නෙ tattoo එකක් නෙමෙයි.
මයික්‍රෝබෙලෙඩින් කියන්නේ semi permanent makeup method එකක් ඔයාට natural වගේම eyebrows ලබාදෙන.
මේ microblading කරාම ඔයාට තවත් eyebrows ඇඳ ඇඳ ඉන්න කරදරෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා ඒවගේම ඔයා eyebrow එකේ shape එකට අකැමතියි නම්,ඒ වගේම ඔයාගේ eyebrow එකේ අඩුපාඩු තියෙනව හිස්තැන් තියෙනවා නම්,eyebrows අඩුයි කියලා දැනෙනවානම් ඔයාට Microblading හරහා 100% natural-looking ඔයාගේ skin එකට සහ face එකේ type/structure එකට ගැලපෙන brow ලබාගන්න පුළුවන්.
Microblading කරන්න කලින් ඔයාට අපි shape එක දාලා පෙන්නනවා. මේකෙන් ඔයාට පුළුවන් shape එක කොයි වගේද කියලා ඔයාටම තීරණය කරන්න

ඇත්තටම Microblading එකක් කරද්දී painful වෙනවද?
ඒ බයට, බොහෝ දෙනෙක් තමන්ට ලස්සන eyebrows දෙකක් ලබාගන්න කොච්චර ආස වුණත්, “රිදුණොත්?” කියලා හිතලා ඒ සිහිනයත් අතහැරලා දානවා.
එනිසා තමය් අපි Microblading කරන්න කලින්, ඔයාගේ eyebrows තියෙන ප්‍රදේශය හිරි වැටෙන විදිහට numbing කරලා, industry best practices සහ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අපි treatment එක කරන්නේ.

Microblading එකකට ලොකු මුදලක් යයිද?
ඔව්, microblading service එකේ quality එක අනුව මිල වෙනස් වෙන්න පුළුවන්.
බොහෝ තැන්වල අඩු මිලකට service එක ලබා දෙනවා. නමුත් quality එක බලාපොරොත්තු වූ මට්ටමේ නැතිවෙන්න පුළුවන්.
ඊට පස්සේ, කලින් කළ microblading එක නිවැරදි කරගන්න තවත් තැනකට යන්න සිදුවෙන්න පුළුවන්.
ඒත් කලින් කළ service එක නිසා, high-quality service එකක් ලබාගත්තත් ඔබට අවශ්‍ය natural look එක ලබාගැනීම අපහසු වෙන්න පුළුවන්.
සාමාන්‍යයෙන් අපගේ
Microblading service එකේ මිල රු. 30,000යි.
නමුත් දැනට අපි අලුත් customers කිහිපදෙනෙකු වෙනුවෙන් Rs.5,000ක Gift Card එකක් FREE ලබාදෙනවා.
ඒ කියන්නේ, ඔබ අදම මෙතැනින් appointment එකක් book කළොත්, අපි රු. 5,000 Gift Card එක ඔබගේ mobile phone එකට එවනවා.
Salon එකට එනකොට Gift Card එක අරගෙන එන්න අමතක කරන්න එපා.
එතකොට සාමාන්‍ය service fee එක රු. 30,000. රු. 5,000ක් Gift Card එකෙන්, Microblading service එක රු. 25,000 කට ලබාගන්න පුළුවන්.


Skin color එකට ගැළපෙන, Natural පෙනුමක් ඇති ලස්සන eyebrows ලබාගන්න කැමතිද?
මුහුණේ හැඩයට සහ මුහුණේ ලක්ෂණවලට ගැළපෙන eyebrow හැඩයක් ලබාගන්න කැමතිද?
දිනපතා eyebrows හැදීමට ගත කරන කාලය අඩු කරගන්න කැමතිද?
Makeup නොදා සිටියත් neat එකට සහ ලස්සනට පෙනෙන්න කැමතිද?
එහෙනම් දැන්ම ඔබේ Microblading Appointment එක Book කරගන්න
Just For Rs. 30,000
Rs. 25,000 with the Gift Card
මම අමිල රාජපක්ෂ.
මම Microblading artist කෙනෙක් .මගෙ Microblading කලාවට දැනට අවුරුදු 7 ක් වගේ වෙනවා.
දෙස් විදෙස් customers ලා 6, 000 කට පමන මන් Microblading කරලා තියෙනවා සහා එකෙන් ලැබිච්චි experience එක මත මන් Microblading සම්බන්දයෙන් උගන්වනවා.


අපි Guarant කරනවා — ඔයාට ලබාදෙන්නේ උසස් තත්ත්වයේ, ආරක්ෂිත සහ professional microblading service එකක් කියලා.
ඔයාගේ facial features සහ natural eyebrows බලලා design එක plan කරලා, industry best practices අනුගමනය කරමින් treatment එක කරනවා ඔයාට 100% natural වගේම eyebrows ලබාදෙන්න.
රු. 5,000 Gift Card offer එක අපි දැනට තීරණය කරලා තියෙන්නේ new customers කිහිපදෙනෙකු වෙනුවෙන් සීමිත කාලයකට පමණයි.
අනාගතයේදී මෙම රු. 5,000 Gift Card offer එක නතර කිරීමට අපට සිදු වෙන්න පුළුවන්. ඒ නිසා මේ Opportunity එක miss කරගන්න එපා.
අදම ඔබගේ Microblading appointment එක වෙන් කරගෙන,
රු. 5,000 Gift Card එක FREE ලබාගන්න.
©2025. All rights reserved.
This website is not part of, or endorsed by Facebook / Meta in any way. FACEBOOK is a trademark of Meta Platforms, Inc.